Pub's Blog
Tuesday, August 23, 2011
Friday, July 29, 2011
Facebook එකෙන් සල්ලි හොයන්න !!!

මේක facebook එකෙන් online money හොයන system එකක්. මමත් තවම පටන් අරන් වැඩි දවසක් නෑ. මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හැබැයි අපිට මේක try කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක friends ගණන වැඩි කරගන්න, අපි හොයපු සල්ලි use කරන්න පුළුවන්.
මෙන්තනින් site ekata යන්න පුළුවන්
1.

2. මෙතනින් ඔයාගේ details දල register වෙන්න

3. ඊ ලග පියවර log ඉන් වෙන්න

4. දැන් ඔයාට පෙන්නනේ මේ වගේ page එකක් , මෙතනින් ඔයාගේ FB Account ඒක connect කරන්න

5.

6.දැන් ඔයාට මේ වගේ facebook fan pages පෙන්නනවා , ඒවාට like දන්න තියෙන්නේ
අපි දාන like වලට අපිට සල්ලි ලැබෙනවා

මමත් මේක පර්යේෂණ මට්ටමේ කරන යන නිසා Cashout කරන්න පුළුවන් කියල 100% විස්වාස නෑ, ඒත් මේ site එකේ මේකෙන් සල්ලි ගත්තු අයගේ සම්මුක සකච්ච් වගයක් නම් තියෙනවා... ඒ කොහොම උනත් මන් මේ අන්තිමට දල තියෙන්නේ අපි හොයාගන්න සල්ලි use කරන්න පුළුවන් තවත් විදිහක් .. මේ විදිහෙන් අපිට පුළුවන් අපේ ෆන් පගේ එකට laike වැඩි කරගන්න

Subscribe to:
Comments (Atom)
